Tag archive for ‘true story’

දරුවන් හතර දෙනෙක් එකවර බිහි කළ පින්බර අම්මා !

ද සොයිසා කාන්තා රෝහ‍ලේ නොමේරු ළදරු ඒකකය කවදත් කාර්ය බහුල තැනක් විය. එහෙත් පසුගිය සඳුදා උදෑසන එම ඒකකයේ වෙනදාට නොතිබුණු කලබලකාරි බවක් දිස් විය. බේබි ඇඳන් (කොට්) හතරක් ලහි ලහියේ සූදානම් කෙරුණි. තවත් නොබෝ වේලාවකින් එම කොට් හතර නොමේරූ තව කියවන්න...

අමිත් වීරසිංහ නුවර සිදුවීම ගැන සැගවුණු කතා හෙළිකරයි !

මහසොහොන් බලකාය සංඝයා වහන්සේලා දොළොස් නමක ගෙන් සහ ගිහි පිරිස් දෙසියදෙනකුගෙන් සමන්විතව දෙදහස් දහසයේ ජුනි මස විසි හය වැනි දින මහනුවර බෝගම්බර බෝධිමලූ විහාරයේදී ආරම්භ විණි. බුදු බණට හීලෑවුණු යක්කු බොලව් අපි යන තේමා පාඨය ඔස්සේ, ශාසනය තව කියවන්න...

අක්කා බැදපු DJ අයියා නංගිට කරපු වැඩේ !

රවිඳු බොරලැස්ගමුව ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. කුඩා කල සිටම ඔහු සංගීතයට ලැදි අයෙක් විය. ඔහුට උවමනා වුණේ සංගීත අංශයෙන් ඉදිරියට යෑමටයි. පාසල් අධ්‍යාපනය අවසන් කළ ඔහු ඞී.ජේ සංගීත ශිල්පියෙකු ලෙස කටයුතු කළේය. වැඩිකල් නොගොස්ම රවිඳු සුප‍්‍රසිද්ධ තව කියවන්න...

බොන්න ගන්න වතුර බෝතල් පිටුපස ඇති ඇත්ත කතාව !

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත් සැප්තැම්බර් 28 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය. ඉන් කියැවෙන්නේ වෙළෙඳ‍පොළේ අලෙවි කෙරෙන පානීය ජල බෝතල්වල මිල ගණන් අඩු කිරීම සම්බන්ධවය. දිනකට ලක්ෂ ගණනින් අලෙවි වන පානීය ජල බෝතල්වල තව කියවන්න...

ආණ්ඩුවට තිබෙන සල්ලි ආකරයක් හින්දන්න වලිකන R.M.V. පල් හොරු !

හොරකම, දූෂණය, වංචාව පිටුදැකීම සහ හොරු අල්ලා දඬුවම් දීම පිළිබඳ ‍පොරොන්දුවලින් ජනතා ඔළු පුරවා බලයට පැමිණි යහපාලන රජයට වසර තුනක් සපිරීමට තව ඇත්තේ මාස කිහිපයක් පමණි. ගතවූ කාලය තුළ හොරු ඇල්ලීම හෝ රජයේ ආයතන තුළ තිබුණ වංචා දූෂණ අඩු කිරීමට තව කියවන්න...

මනෝමය කය පිළිබඳ තවත් සත්‍ය සිදුවීමක් !

මෙය 2018 මැයි මස 4 වන සිකුරාද‌ා රත්නපුර රෝහලේ දෙවෙනි වාට්ටුවේ සිදුවූ සිදුවීමකි. වයස අවුරුදු 46 ක කාන්තාවකි. (පර්යේෂණයකට ඉදිරිපත් කළ හැක.) එම කාන්තාවගේ උදරය ආශ්‍රිත යටිබඩ ප්‍රදේශයේ යම් සැත්කමක් සිදුකිරීමට වෛද්‍යවරුන් තීරණය කොට තිබුණි. තව කියවන්න...

තාත්තාගේ ධීවර තෙප්පමේ හයියෙන් 2024 ඔලිම්පික් පදක්කම් සොයන පාරමී !

බොහෝ විට ලාංකීය සමාජය තුළ සෑම තැනකම පාහේ නිරන්තරයෙන් අසන්නට දක්නට ලැබෙන්නේ දෙමව්පියන්ගේ අඩිපාරේ ගමන් කරන දරු දැරියන් පිළිබඳවය. එසේත නොමැත ම් වැඩිමහල් සහෝදර සහෝදරියන් ගිය ග යන බාල සොයුර සොයුරින් පිළිබඳවය. මේ කතාවට පාදක වූ කේ.එම්. තව කියවන්න...

කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවසක් !

කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය සුපරි තත්වයේ ගණිකා මඩමක් පොලිසිය විසින් වටලා විදේශීය කාන්තාවන් හත් දෙනකු ඇතුළු කාන්තාවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගණිකා මඩම පවත්වාගෙන ගිය බව කියන චීන තව කියවන්න...

ඉහළම “පොලිටික්” නමක් කියාගෙන සැපටම දුවන “නයිට් ක්ලබ්” එකක් !

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මතට එරෙහි සටනක නිරත වන විට කොළඹ බිෂොප් විද්‍යාලය ආසන්නයේ සුරාබදු බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරමින් රාත්‍රි සමාජ ශාලාවක් පවත්වාගෙන යන්නේ ‍පොලිසියේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් තව කියවන්න...

අනං මනංවලට එන මනමාල බොස්ලට කරන දේ දන්නවාද ?

කාන්තාවන් සහ දරුවන් යනු සමාජයේ යම් පිහිටක් ලැබිය යුතු හෝ ලබා දිය යුතු පිරිසක් ලෙස හැඳින්වීම වර්තමාන සමාජයට බෙහෙවින්ම ගැළපෙන්නකි. සිය ජීවිත කාලය තුළදී කාන්තාවන් විසින් යම් පිරිමි පාර්ශ්වයකගේ හෝ වැඩිහිටියකුගේ රැුකවරණය යටතේ ජීවත් තව කියවන්න...

Back to Top Button