Tag archive for ‘UNP’

රනිල් ඉල්ලා අස්වෙයි. මැතිවරණ පරාජයත් බාර ගනියි !

වසර 24කට පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 68 වන ඡන්ම දිනය මාර්තු 24 තව කියවන්න...

අගමැති රනිල්ට එරෙහි විශ්වාස භංගයට මන්ත‍්‍රීන් 130ක් සූදානම් ! (Video)

ඉතා කෙටි කලක් තුල එක්සත් ජාතික පක්ෂ ව්‍යුහයේ පැහැදිලි වෙනසක් සිදු නොකරන්නේ පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම ස්ථිරවම සිදු කරන බව රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි. කැබිනට් මණ්ඩලයේ සිටින තව කියවන්න...

රනිල් පන්නන කැරැල්ලක්. එජාප ප‍්‍රබලයාගේ නිවසේ මැති ඇමති තොගයක් කදවුරු බදී.

එජාප නායකත්වයෙන් හා අගමැති ධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර දැමීම සදහා එම පක්‍ෂ අභ්‍යන්තරයේ කැරැල්ලක් ආරම්භ වී තිබේ. මේ වෙනුවෙන් වූ සාකච්චා වට කිහිපයක්ම එජාප ප‍්‍රබලයෙකුගේ නුගේගොඩ පිහිටි නිවසේදී පවත්වා ඇති අතර ඒ සදහා නියෝජ්‍ය තව කියවන්න...

අගමැතිකමක් ගැන කියලා මාව නැතිකලා. දැං පාරට බහින්න විදිහක් නෑ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් සදහා අත්සන් තබා ඇති ගිවිසුම තව දුරටත් වලංගු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලේය. එම ප‍්‍රකාශය අනුමත කරමින් එක්සත් ජනතා නිදහස් තව කියවන්න...

පාර්ලිමේන්තුව උණුසුම් ! ආණ්ඩුවට 2/3 අහිමි කරමින් විපක්‍ෂයට යන මන්ත‍්‍රී පිරිස මෙන්න.

පළාත් පාලන මැතිවරණයේ පරාජයෙන් පසු පළමුවරට අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සදහා ආන්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතවරුන්ගේ සහභාගීත්වය විශාල වශයෙන් අඩු වී ඇත. අද පාර්ලිමේන්තුව රැුස් වූ අවස්ථාවේ තව කියවන්න...

මම යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් පමණයි !

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) රාත්‍රීයේ ජනාධිපති වරයාට දක්වා ඇත. ජනාධිපතිවරයා සමඟ ඊයේ ජනාධිපති නිලනිවසෙහි පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ තව කියවන්න...

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වේ – අවසන් සාකච්චාවේ ප‍්‍රතිඵල මෙන්න.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්චාවෙන් පසුව ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග ජනාධිපතිවරයා සාකච්චා පවත්වා තිබේ. ශ‍්‍රි තව කියවන්න...

බහුතර පෙන්වන්න අත්සන් නොතබා එජාප මන්ත‍්‍රීන් 11ක් සිරිකොතෙන් නැගිට යති ?

ඇමතිවරුන් වන කබීර් හෂීම්, දජිත් පේ‍්‍රමදාස ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් අද පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී පැවති මැති ඇමති හමුවකදී උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. එහිදී පක්‍ෂය සතුව බහුතරය ඇතැයි තව කියවන්න...

අලුත් කැබිනට් මණ්ඩලය දිවුරන්න සූදානම්. සුසිල් ඇතුළු පිරිසක් විපක්‍ෂයට යනවා

තම අගමැතිවරය ලෙස කටයුතු කරන නව ඇමති මණ්ඩලය එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දිවුරුම් දෙන්නේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත්‍රීවරුන් සමග පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී තව කියවන්න...

අර්බුදය උග‍්‍රයි. ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය අවලංගු කෙරේ. මහ රාත‍්‍රියේ මාධ්‍යට දන්වයි !

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුව හදිසියේම අවලංගු කර තිබේ. කැදවීම් ලැබ තිබූ මාධ්‍යවේදීන්ට ඊයේ රාත‍්‍රියේ දන්වා ඇත්තේ එම හමුව අද දිනයේ නොපැවැත්වෙන බවයි. මේ අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා තව කියවන්න...

Back to Top Button