කටුනායකින් පැන්න විදේශිකයා බේරගන්න හිටපු මුස්ලිම් ඇමැතිගේ සහය

කටුනායක ගුවන් තොටුපොළේදීනිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සූදානම් කර සිටියදී තම ගුවන් ගමන්බලපත්‍රඇතුළු ලියකියවිලි දමා පැනගිය විදේශිකයකුබේරාගැනීමට හිටපුමුස්ලිම් ඇමැතිවරයකු ආගමන විගමනනිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඊයේ (18 වැනිදා)අනාවරණය විය. මෙම විදේශිකයා ඇමෙරිකාවේ සිට තව කියවන්න...

21 ගෙනාවොත් ජවිපෙයි හෙළ උරුමෙයි කැළේ

21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු වන්නේ සුලු පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනය කිරීමට ඇති අවස්ථාව අහිමිවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් තව කියවන්න...

රාජිත සිටියේ අගමැති මහින්දගේ නිවසේ ?

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සැඟවී සිටියේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට උවමනාවක් තව කියවන්න...

රනිල් මෙහෙයුම් අරඹයි

මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට පුරා සියලු දිස්ත්‍රික්වලට දිස්ත්‍රික් නායකයන් 25 දෙනකු පත් කිරීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග කියා සිටියි. ජනාධිපතිවරණ කටයුතු තව කියවන්න...

මං ජනාධිපති වුණාම රට කරන්නේ ජනාධිපති මන්දිරේ සිට නොවෙයි

ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති වීමෙන් පසු ජනාධිපති මන්දිරියේ වාසය කරන්නේ නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කරයි. තමන්ගේ මන්දිරය, තමන්ගේ රජගෙදර පොදුජන සේවය යයිද ඔහු කියා සිටී. ඔහු මේ බව කියා සිටියේ තව කියවන්න...

මධුෂ්ගේ කොළඹ එන බස් රථය

මාකඳුරේ මධුෂ්ගේ ඇනවුම්වලට බෝට්ටුවලින් දෙවුන්දර සහ මිරිස්සට රැගෙන එන හෙරොයින් තොග කොළඹට ආරක්ෂා සහිතව ප්‍රවාහනය කර ඇත්තේ සුඛෝපභෝගී මඟී බස් රථයකින් බව පොලිසිය පවසනවා. පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ පාකිස්තානයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් තව කියවන්න...

මට ලොකු ඇමතිකමක් පසුපෙල මන්ත‍්‍රීන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි..?

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඉදිරියේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට සූදානමින් සිටී. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරන්නේ පසුපෙල මන්ත‍්‍රීවරුන් කරන ලද කැප කිරීම හා තව කියවන්න...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීතිවිරෝධී

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට තව කියවන්න...

ගීතයි – පබෝධයි අවුරුදු 31කට පස්සේ කරන්න යන වැඩේ

ගීතා කාන්ති ජයකොඩි කියන්නේ කලා ක්ෂේත්‍රයේ අංශ රැසකින් දස්කම් පෑ නිළියක්. ගුවන් විදුලිය, වේදිකාව, ටෙලි නාට්‍යය වගේම සිනමාව තුළිනුත් ඇය තමන්ගේ රංගන කුසලතාවය පෙන්නුම් කළා. ගීතා කාන්ති ඇයගේ දියණිය වන ජනප්‍රිය නිළි පබෝදා සංදීපනී එක්ක තව කියවන්න...

සීයාගේ ත්‍රිරෝද රියෙන් වැටුණු දෙහැවිරිදි ඔලිනා අවසන් ගමන් ගිය හැටි (Photos)

අනේ මගේ චූටි දුවේ, ඔයා දැන් මගේ කුක්‌කු බොන්න එන්නෙ නැත්තේ ඇයි මගේ පැටියෝ දෑස්‌ ඇරලා බලන්න ඔයාගේ අම්මා දවස්‌ දෙකක්‌ම කුක්‌කු දෙන්නබලාගෙන ඉන්නේ. ඔයාගේ චූටි අක්‌කා අහනවා. අම්මා නංගි ලස්‌සන ඇඳුමක්‌ ඇඳගෙන කතා කරන්නේ නැතුව නිදාගෙන ඉන්නේ තව කියවන්න...

Back to Top Button